සඳට තරු මුණ ගැහෙන අවසාන රාත්‍රිය
නොවෙයි මේ හිතවතී පිසගන්න නේත්‍රය
හිතට හීලෑ නැතිද මතක බිඳු මාත්‍රය
නොදැනෙනා ලෙස කරමි හිතේ තෙත මාත්තුව ...
හිත පෙලන වෙලාවක දැනෙන මේ තෝන්තුව
විනිවිදියි හද ගැඹුර තනිවු විට දෑස් මත
නිමා කරලනු සොඳුර දැනෙන මේ කාන්සිය
අයදිමි නුඹෙන් එක වචනයක සාත්තුව ...
No comments:
Post a Comment