tag:blogger.com,1999:blog-39560705058421231862024-03-05T17:01:24.562-08:00iRaMaLaDeCiDe WiTH YouR HeaRT & MiND ...මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-3956070505842123186.post-87002267456729496732018-07-17T20:56:00.003-07:002018-07-17T20:56:43.301-07:00නුඹට මට උරුම නැති සෙනෙහසක් තිබුණා ...

නොකීවත් වචනයෙන් ඉකිබිඳුම් ඇසුනා
තවත් දුර යන්න බෑ වෙන්වෙමුයි කීවා
බිම බැලූ දෑස් මත කඳුලු බිඳු තිබුනා
අනේ ඒ ඇස් වලත් ආදරේ තිබුණා .....
මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-55999519936748601072018-07-15T22:09:00.000-07:002018-07-15T22:09:00.594-07:00සඳ උනත් වැලපේවී ....

අඳුර ඉකිබිඳින
දිනක සඳ හිනාවෙන
අයුරු දැක දුක් සුසුම්
හෙලනු කුමකටද පොළව ....

සඳට තේරෙයි දිනක
ප්‍රේමයේ විරහ දුක
නෙළුම් මල් හිනාවෙන
වැවු දියට වැටුනාම....

සිඳුණු පසු දිය දිනක
හසුව රුදු නියඟයට
සඳ උනත් වැලපේවී
ඉරි තැලුනු පොළව දැක ....මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-7991310824522258602018-07-08T21:58:00.001-07:002018-07-08T21:58:10.005-07:00අයදිමි .....

සඳට තරු මුණ ගැහෙන අවසාන රාත්‍රිය
නොවෙයි මේ හිතවතී පිසගන්න නේත්‍රය
හිතට හීලෑ නැතිද මතක බිඳු මාත්‍රය
නොදැනෙනා ලෙස කරමි හිතේ තෙත මාත්තුව ...

හිත පෙලන වෙලාවක දැනෙන මේ තෝන්තුව
විනිවිදියි හද ගැඹුර තනිවු විට දෑස් මත
නිමා කරලනු සොඳුර දැනෙන මේ කාන්සිය
අයදිමි නුඹෙන් එක වචනයක සාත්තුව ... මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-68333079155070951842018-07-06T00:54:00.003-07:002018-07-06T01:14:16.544-07:00පෙම් කතා කෙටියෙන් ....

නුඹට දුක දැනෙනවා

ඇති මටත් වැඩියෙන්

අපට අප නැති උනත්

හෙටත් මේ හැටියෙන්

මතක් කර සතුටු වෙමු

පෙම් කතා කෙටියෙන් ....

රිදෙන විට නොරිද්දන

නුඹට හිත වැඩියෙන්

ලංවෙන්න හේතු තව

ඕනේද සැකෙවින්

නුඹෙන් ලද සෙනෙහසට

ණයගැති මතු මං ...

මුණ ගැසී දොඩමලුව

හෙටත් අපි මෙලෙසින්

නුඹේ ඇස් තෙත් උනොත්

මා නිසා කඳුළින්

වාවගනු බැහැ සොඳුර

නුඹට ලැදි හිත පෙම් ....

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-5295706746250352012018-05-18T01:52:00.001-07:002018-05-18T01:52:34.096-07:00එන්න ඒ ගංතෙරට..

වලාකුළු ඉරාගෙන

සඳ ඇවිත් හිනාවෙන

දිනක හිත හදාගෙන

එන්න ඒ ගංතෙරට..

අපි එදා මුණගැහුනු

පෙමින් හදවත් බැඳුණු

අතීතය ගිල්වන්න

එන්න ඒ ගංතෙරට..

ගලා යන මේ කඳුළු

ගඟ දියට බර නැතිලු

හිතේ දුක පාකරමු

එන්න ඒ ගංතෙරට...

මතකයන් පමණක්ම

අපි අපේ කරගනිමු

ඉදින් අප සමුගනිමු

එන්න ඒ ගංතෙරට ...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-15366017413142699072018-05-02T01:10:00.000-07:002018-05-02T01:12:33.542-07:00පිපුණු මල් ...

පිපුණු මල පරවෙන

බව හොඳින් දැන දැන

සමනල්ලු ආදරේ

පතනවලු මල්වල...

පරවෙද්දි ඉගිලෙන

බව හොඳින් දැන දැන

මල් උනත් ආදරේ

කරයි සමනල් වෙත...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-23304860472018076922018-05-02T01:05:00.002-07:002018-05-02T01:05:46.153-07:00වස්සාන හීනයයි......

වස්සාන හීනයයි
ඉදින් අවසන් උනේ
හිත්වාන බිඳ දමා
ඔබයි පිටමං උනේ...

මේ තරම් රිඳවන්න
ඇයිද ඔබ ලංවුනේ
කියනවද ඉන්න හැටි
හිත හදන් ඔය වගේ ...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-49831872772485239972017-12-07T21:42:00.000-08:002017-12-07T21:42:02.576-08:00ඇයි මෙහෙම සරදම් .......

දිනක සඳ අමාවක
තනිව හුදකලාවක
බදා ඝන කළුවර
බිදුණු පෙම ගැන සිත
හැඬූ හැටි සිහිකර
හිනා වුනි හදවත
අදත් පෙර වාගෙම ...

අපෙ පෙම අවසන
ගතවෙලා දෙවසර
ඔබේ අත හිමි ඇය
මගේ සිත නැඟි පෙම
නාඳුනන එක ගැන
පුදුම නැහැ හිතවත ...

නමුත් පෙම් කල බව
දිවුරමින් කියු ඔබ
හමුවෙද්දි මඟ තොට
ඇයට තව තුරුළුව
නාඳුනන ලෙස යන
විටයි දුක මා ගැන ...
මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com4tag:blogger.com,1999:blog-3956070505842123186.post-68426319184197744792017-12-06T00:02:00.000-08:002017-12-06T00:04:23.394-08:00මතකයත් දුකක් වන තරම් හිත රිඳුණා ..

කුමක්දෝ නොකියපු

කතාවක් තිබුණා

තවත් හිත කකියන

හිනාවක් නැඟුනා

මටත් නුඹ හිමිවෙයි

හීනයක් තිබුණා

මගේ ඇස් බලාගෙන

නුඹ ඉවත බැලුවා

අපි එතැයි බලා සිටි

හිරු අවරේ ගිලුනා

බලා අපි සිනා සුන

සයුරු රළ සිඳුණා

මගේ ඇස් විතරක්ම

කඳුළකින් තෙමුනා.....මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-68749535755920216002017-11-14T19:37:00.003-08:002017-11-14T20:19:35.678-08:00නාඳුනන ...

හිතට දුර හුඟක් තැන්

ලඟ වගේ විඳිනවා

නෙතට බර කඳුළු කැට

මගෙ නොවෙයි හැඟෙනවා

මතකයට අමතකව

යන දිනක් පතනවා

නාඳුනන සුසුමකට

තමව පෙම් බඳිනවා ..මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-43422842856276368302017-10-25T01:09:00.003-07:002017-11-14T19:52:20.966-08:00දැන දැන ....

පිපුණු මල පරවෙන

බව හොඳින් දැන දැන

සමනල්ලු ආදරේ

පතනවලු මල්වල...

පරවෙද්දි ඉගිලෙන

බව හොඳින් දැන දැන

මල් උනත් ආදරේ

කරයි සමනල් වෙත...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-6609243437580504482017-10-25T01:05:00.002-07:002017-11-14T19:52:44.818-08:00විටින් විට....

විදුලි සැර එළි

විහිද විහිදා

විටින් විට එයි

කළු කරන් ..

පොද එකින් එක

වැටී නොනැවතී

මහා වැස්සක්

වෙයි සැනින්...

වහින වැස්සේ

ගොරව ගොරවා

නිමාවක් නැහැ

දින ගණන් ....

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-1845995992350276012016-10-24T03:23:00.004-07:002017-11-14T19:53:00.455-08:00නුඹ මලක්.....

නුඹ මලක් සිත් බැඳි

මාවතේ කෙලවර පිපී

සුවඳ රොන්සුනු පිරී

ප්‍රේමයේ පැහැයෙන් දිලී ...

සුළඟ හා නුඹ බැඳී

මට විහිළු කල හැටී

සිප වැළඳ දුහුවිලි

රුව ගුණය විසිරුණි...

හිර කරපු සිතුවිලි

නඟන විට මැසිවිලි

අපේ පෙම වියැකුනි

මා මටම පැරදුණි ...

ඉතින් දැන් නොනැවති

යන්න නුඹ හිතවතී

මගෙ හිතින් මියැදුනි

නුඹ, සුවඳ නැහැ යළි ....

by : iRaMaLa - මුතූ

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-13296021315929562612015-06-18T00:35:00.002-07:002017-11-14T19:57:20.793-08:00අපේ ලෝකය....

උදේ යනවා හවස එනවා මාසෙ අග පඩි ලැබෙනවා,

දෙමාපිය නෑ හිතවතුන්ගෙන් ටිකෙන් ටික අපි මිදෙනවා,

තනාගන්නට අපේ ලෝකය වෙනම ලෝකෙක වෙසෙනවා,

ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ...

ජීවිතේ ගෙවීගිය දවස් එකිනෙක ගෙන බලා,

කල්පනාවේ යෙදී උන්නෙමි මමත් දැන් වයසයි කියා,

ඉහේ කෙස් දැන් එකින් එක ඇත සමහරක් විට සුදු වෙලා

ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ....මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-52280283883886437462015-06-12T02:37:00.002-07:002015-06-12T02:39:33.973-07:00හීනයක් වැනි....

අහස උසටම

නැඟෙන සිතුවිලි

මහමෙරක් බර

සුසුම් යලි යලි

ගෙනත් දී සිත

පාරවන හැටි,

දැක ගන්න

නුඹ නැතිව ගිය හැටි,

හීනයක් වැනි

දුටුව නින්දෙදි....මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-42245575095804587362014-12-09T02:15:00.000-08:002014-12-09T02:15:17.181-08:00නිධන්ගත කල මතක ....කඳුලු වියැලුනු ගිම්හානයේ

නිධන්ගත කල මතක අරගෙන

ඇවිත් නුඹ ඉඳහිටලා දවසක

තවත් හොල්මන් කරයි සිත ලඟ...

කඳුලකට සිනහවකට ඉඩ නැති

හිතපුරා ඇවිදලා හොඳහැටි

අමතකව යන පුංචි සිතුවිලි

ගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-4906522164299482612012-12-03T10:57:00.001-08:002012-12-03T11:01:16.790-08:00නුඹ මගෙ හිත ගාව

අඳුරට තනිය නැති කළ

නිල් සඳ පාන

වාගෙයි නුඹේ සිනහව

මගෙ නෙත ගාව ...

කළුවර නසන්නට

නැඟ එන ඉරපාන

වාගෙයි නුඹේ සෙනෙහස

මගෙ හිත ගාව ...

ඉර හඳ දෙකම

එක අහසක එක පාර

පෑයූ වැනියි

තනිවූ විට නුඹ ගාව ...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com2tag:blogger.com,1999:blog-3956070505842123186.post-77902654759763279122012-11-08T00:32:00.000-08:002012-11-08T00:39:08.824-08:00ඇස ගැටෙනා හැම තැනම කොහේ හෝ හිනැහී ඉන්නවා ...

මුළු අහසම කළු වළාකුළුවලින් වැහිලා, වැහි ලිහිණියෝ හිතුමතේ එහෙට මෙහෙට පියාඹන දිහා කවුළුවෙන් මං බලා ගෙන හිටියේ හිතට දැනුනු මහා දරුණු තනිකම ගැන ගැඹුරු කල්පනාවකට වැටිලා. පාර දිගේ කඩිමුඩියෙන් මිනිස්සු එහා මෙහා යන ශබ්දය හැරුණු කොට අතර තුර ගිය වාහනයක කේඩෑරි නළා හඬ හැර කිසිවක් ඒ අඳුරු අහස යට මගේ කල්පනාවට බාධකයක් වුනේ නැහැ. දුක මුසු මුහුදු හුළඟ එන්න එන්නම වේගවත් වුනත් එයට මගේ හිත වෙනතකට රැගෙන යන්නට තරම් හැකියාවක් තිබුනේ නැහැ.

මේ විපර්යාස සියල්ලම මැද මං තවමත් නුඹ ගැන කල්පනාවක. සොඳුරු දුක්මුසු සිතුවිලි සමුදායක් වැල නොකැඩි මගේ හිත ඇතුලේ පෙරළි කරන්නට පටන් අරන්, යන්තමින් වැහි බිංදු එක දෙක පතිත වන විට හමුවීමක මතකය හෙමිහිට මට රිදවන බව වටහා ගන්න ඇස් වල රැඳුනු කඳුළු සාක්ෂි සැපයුවා. එදත් අද වගේම වැහිබර දවසක්, ඒත් ඒ හැන්දෑව මේ තරම් මූසල නෑ හරිම ආදරණීයයි.

විනාඩි පහක හමුවීමක අතීතය ආත්ම පහක් වුවත් හිතකට වේදනාව ලඟා කරන්න තරම් හැකියාවකින් යුතු බව ඔබ හමුවී අවුරුද්දක් යනතුරුත් හිතින් මකා දමන්නට බැරි නුඹ ගැන සිතුවිලි පසක් කර අවසානයි. සමහර විට නුඹට මං ගැන මතකවත් නැතුව ඇති, නො එසේ නම් නුඹත් මා වාගේම ඒ පිළිබඳ සිතනවා ඇති...

" හුදෙක් සිතුවිල්ලක්ම වී ඔබ

මගේ සිත තුළ ලැඟුම් ගත් සඳ

විඳිනු මිස සිත පෙලන තනිකම

නුඹේ මතකය මකනු කෙලෙස ද ?? "

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com2tag:blogger.com,1999:blog-3956070505842123186.post-91265321609820119902012-08-07T01:37:00.001-07:002012-08-07T01:37:25.799-07:00යදමින් බැඳ විලංගු ලා, මගේ පුතා රැගෙන යන්න...

මම රැඩිකල් ලු, අනේ මන්දා මම එහෙම නෑ. මම මගේ හිතට මාත් එක්ක කතා කරන්න වෙලාවක් දෙනවා, මං මගේ මනසත් එක්ක කතා කරනවා. හදවතයි මනසයි දෙකම එකඟ වෙන දේවලට මමත් එකඟ වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් මිනිස්සු කියන්නේ ගඟ ගලන්නේ පහළට නම් ඔයත් ඒ පැත්තට යන්න, නිකන් බොරුවට අමාරුවෙ වැටෙන්නේ නැතුව කියන දේ.

මගේ තාත්තා කියපු දෙයක් මතක් වෙනවා " ජරා ගොඩක් තියෙනව කියල හිතන්න ඔයා ඉන්න තැන, නමුත් අනිත් අය ඒකෙන් අපහසුතාවයට පත්වුනාට කිසි දෙයක් කරන්න යන්නේ නෑ. එතන ඉන්න ගොඩක් අය හිතයි,

ඇයි මංම මේක අරන් දාන්නේ මෙච්චර අය ඉද්දි,

අනිත් අයට ඉන්න පුළුවන් නම් මේ ගඳ ඉවසගෙන ඉන්න ඇයි මට බැරි,

මං මේක අරන් දාන්න ගිහින් ගෑවුනොත් අනිත් උන් මට හිනත් වෙයි,

මං මේක අරන් දාන කල් ඉඳලා අනිත් උන් ලකුණු දා ගනි වගේ එව්ව මෙව්ව ගොඩක් හිතලා අහක බලන් ඉදී.

ඒ වගේ වෙලාවට ඔයාට තේරීම් තුනක් තියෙනව..

1. ඔයා ඒ ජරා ගොඩ අරන් දාන්න.

එහෙම බැරි නම්

2. ඔයත් ඒ ජරා ගොඩේම ජීවත් වෙන්න පුරුදු වෙන්න.

එකත් බැරි නම්

3. ඔයා ඒ ජරා ගොඩෙන් ඈතට යන්න.

හැබැයි මතක තියා ගන්න හොඳම දේ ඒ ජරා ගොඩ අරන් දාන එක. එතකොට අනිත් අයටත් එක පහසුවක් වේවි. ඔය දිහා අනිත් අය වපර ඇහින් බලයි ඔය ඒ ජරා ගොඩ ඇල්ලුව කියල ඔයාව පිළිකුල් කරයි, කොන් කරයි. එත් කවද හරි එතන හිටපු මොලේ තියෙන එකෙක් කියයි එයා නිසා තමයි අපි ගඳ නැතුව ඉන්නෙ කියලා.. කිව්වත් නැතත් ඔයගේ හිතට සතුටක් තියෙයි ඔයා හරිදේ කළා කියල."

මේ ඔක්කොම කීවේ මං දිනපතාම අහන ගීතයක් ගැන ඔයාලට කියන්න.

නන්දා මාලිනියගේ හඬින් ගැයෙන අපූරු ගීතයක් මගේ ජීවිතේ තේමාවක් වෙලා. මම ආසයි මේ සමාජ ක්‍රමය වෙනස් වෙනවට [යහපත් විදියට] , ඒ වෙනුවෙන් කැප වෙන්නත් මම ලෑස්තියි. නමුත් මගේ උත්සහය අසාර්ථකයි, එහෙම උත්සහ කල හැම අවස්ථාවකම තනි වෙන්න උනා විතරයි. බහුතරය වෙනස් වෙන්න අකමැතියි.

ඒ ගීතය ගොඩක් අය අහල නැතුව ඇති, නමුත් මෙය මගේ ප්‍රියතම ගීතයක්.. මෙහි පද මාළාව අහන හැම විටකම මට හිතෙන්නෙ අද වෙනකොට අපි අත් විඳින්නේ මේ තත්වය නේද කියල...

යදමින් බැඳ විලංගු ලා

මගේ පුතා රැගෙන යන්න,

ඉඳිකටු ඇන ඇඟිලි තලා

දෙතිස් වධය පමුණුවන්න,

අළුත් ලොවක් ගැන සිතීම

දඬුවම් දෙන වරද නම්,

කුමට එරට අධිකරණය

නීතිය සහ විනිසුරන් ..

කකා බිබී නටන අතර

නරුම යහළු යෙහෙළියන්,

පන්දු කෙළින අතර

ඉහළ පාසල් වල අමනයන්,

රට ගිනි ගෙන ඇති වග දුටු

මගේ එකම පුතුනුවන්,

එ ගිනි නිවන මඟ සෙවීම

වරදක් දැයි මට කියන් ..

ගිනි ගන්නා රටක කෙළින

මීහරකුන් වැනි පුතුන්,

කුමටද මට මහ විරුවෙකි

සිරගෙයි මළ මගෙ පුතුන් ..

කෝටි ගණන් බිහි වේවා

මගෙ පුතු වැනි තව පුතුන්,

කිරි මවු ලෙස මම ඉන්නම්

එවන් පුතුන් ලඟ උතුම් ...

යදමින් බැඳ ..

ඔයාලත් මේ ගීතය අහන්න. ඔයලට හිතුන දේත් කියන්න අමතක කරන්න එපා...මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com10tag:blogger.com,1999:blog-3956070505842123186.post-39981572311017045292012-06-28T00:33:00.000-07:002012-06-28T00:34:36.878-07:00මට පුදුම හිතුනා ....

නීලවන් කෙස් රොදකි

නුඹේ මුව සිඹිනා

රෝස පැහැ තොල් අතර

නිතර සැරිසරනා ..

ටිකෙන් ටික නීල පැහැ

සැඟවෙලා තිබුනා

සුළඟ හා හාද වී

ගියාදෝ සිතුනා ..

පුංචි මුව විඩාබර

පාලුවෙන් එතිලා

එදා දඟකාරකම

නැතිවෙලා තිබුනා ..

දකින්නට ආ දිනේ

මට පුදුම හිතුනා

යසට තිබු නිල් වරල

බූ ගාල තිබුනා ..

නුඹ දකින සඳ

හිතට මහ දුකක් දැනුනා

ඒ තරම් නුඹ නගේ

වෙනස් වී තිබුනා ...

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com3tag:blogger.com,1999:blog-3956070505842123186.post-42523654659346983052012-05-22T10:34:00.000-07:002012-05-22T10:34:31.005-07:00වෙනස් උනත් අපි ...

මට අමතක නැති

ඔබට මතක ඇති

අතීතයක් විනි

සෙනෙහස සිත් රැඳි ..

එදත් අදත් හරි

වෙනස් උනත් අපි

කුලුඳුල් පෙම බැඳි

සිතින් මකනු බැරි ..
මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-3350649264332525182012-05-17T04:24:00.000-07:002012-05-17T04:25:22.357-07:00අසරණ වීමි...

විටක සිත විඩාවෙන්

වෙලෙයි ගත දවාගෙන

සෙනෙහසේ මතක බිඳු

හදවතේ පුරෝගෙන ..

පුර පසක් වැනි වුවන

දුකින් මැලවී තිබෙන

දකින සඳ මේ සිතට

නිනවු නෑ ඉබේටම ...

ආදරේ කල පවින්

නුඹේ සිත මුදෝගෙන

විසිකරන්නට සිතෙයි

අතීතය ඈතකට ..

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com0tag:blogger.com,1999:blog-3956070505842123186.post-54914016975273844462011-11-17T07:38:00.001-08:002011-11-17T07:43:30.316-08:00පළිඟු පිනි ...

බිංදු පිනි දිය

පලිඟු කැට ලෙස

මලක පෙති අග

දිලිසුනා ..

දැනුනු සීතල

සිසිගේ කිරණෙහි

හිරුගේ තුරුලේ

අමතක උනා ..

උනුසුමට මත්වී

හිරුට පෙම් බැඳි

පුංචි පිනි බිඳ

මියැදුනා ...මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com1tag:blogger.com,1999:blog-3956070505842123186.post-21072071248057487932011-08-22T07:40:00.000-07:002011-08-22T07:40:55.868-07:00හුදෙකලාව ..

පුර හඳක් පාළුවෙන්

තරු නැතිව ආකහේ

සුදු සේල් තිර ඉරා

බලා හිඳ තුන්යමේ

නිහඬවම බැස ගියා

කවි ලියා විල් තෙරේ ..

මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com2tag:blogger.com,1999:blog-3956070505842123186.post-61946737866898541192011-07-04T14:35:00.000-07:002011-07-04T14:35:16.415-07:00කඳුළු පෙණ ........

සුළං දිය රැල් බදා

ගෙනත් ගොඩ බිම කරා

ගල් බැම්මේ අත අරියි

කඳුළු පෙණ විසුරුවා ..

නුඹත් ඒ සුළඟමයි

මතක දිය රැල් ගෙනැත්

හද ඉවුරෙ හප්පවා

දෙනෙත් කඳුලින් තෙමයි ..මුතූ - iRaMaLahttp://www.blogger.com/profile/05796042097906545490noreply@blogger.com3