Tuesday, July 17, 2018

නුඹට මට උරුම නැති සෙනෙහසක් තිබුණා ...











 නොකීවත් වචනයෙන් ඉකිබිඳුම් ඇසුනා
තවත් දුර යන්න බෑ වෙන්වෙමුයි කීවා
බිම බැලූ දෑස් මත කඳුලු බිඳු තිබුනා
අනේ ඒ ඇස් වලත් ආදරේ තිබුණා .....

No comments:

Post a Comment