Tuesday, November 14, 2017

නාඳුනන ...






හිතට දුර හුඟක් තැන්
ලඟ වගේ විඳිනවා
නෙතට බර කඳුළු කැට
මගෙ නොවෙයි හැඟෙනවා
මතකයට අමතකව
යන දිනක් පතනවා
නාඳුනන සුසුමකට
තමව පෙම් බඳිනවා ..