Friday, July 6, 2018

පෙම් කතා කෙටියෙන් ....




















නුඹට දුක දැනෙනවා
ඇති මටත් වැඩියෙන්
අපට අප නැති උනත්
හෙටත් මේ හැටියෙන්
මතක් කර සතුටු වෙමු
පෙම් කතා කෙටියෙන් ....

රිදෙන විට නොරිද්දන
නුඹට හිත වැඩියෙන්
ලංවෙන්න හේතු තව
ඕනේද සැකෙවින්
නුඹෙන් ලද සෙනෙහසට
ණයගැති මතු මං  ...

මුණ ගැසී දොඩමලුව
හෙටත් අපි මෙලෙසින්
නුඹේ ඇස් තෙත් උනොත්
මා නිසා කඳුළින්
වාවගනු බැහැ සොඳුර
නුඹට ලැදි හිත පෙම් ....

No comments:

Post a Comment