Friday, June 12, 2015

හීනයක් වැනි....
















අහස උසටම
නැඟෙන සිතුවිලි
මහමෙරක් බර
සුසුම් යලි යලි
ගෙනත් දී සිත
පාරවන හැටි,
දැක ගන්න
නුඹ නැතිව ගිය හැටි,
හීනයක් වැනි
දුටුව නින්දෙදි....

No comments:

Post a Comment