Thursday, November 17, 2011

පළිඟු පිනි ...















බිංදු පිනි දිය
පලිඟු කැට ලෙස
මලක පෙති අග
දිලිසුනා ..

දැනුනු සීතල
සිසිගේ කිරණෙහි
හිරුගේ තුරුලේ
අමතක උනා ..

උනුසුමට මත්වී
හිරුට පෙම් බැඳි
පුංචි පිනි බිඳ
මියැදුනා ...

1 comment:

  1. ඇත්ත ඇත්ත... නියම කවි ටිකක්
    ඇත්ත ඇත්ත... නියම කවි ටිකක්

    ReplyDelete