Monday, February 21, 2011

දෙව්විමන්...



මුහුණ මුණ ගැසුනමුත්
සිනහවක් නෑ ඇඳී
සිහිනයෙන් අවදි වී
මාවතේ යයි ඇඳී
අනෙකාට කුමක් විද
දන්නේ දෙවි පමණකි ..
පින් දෙන්න වත් නොහැකි
මිනිස්කම් දැක සකී
දෙවුයනුත් දෙව්විමන්
හැර ගිහිල්ලා ඇති ..

4 comments:

  1. නොමිනිස්කම් දැකල මයේ හිතේ දෙවියොත් full upset එකේ...

    ReplyDelete
  2. :) අනේ කාලේ වනේ වාසේ ...

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ ගොඩක් අය ඔහොමයි. අපේම යාළුවෝ අපි හිනා උනත් නොදැක්ක ගානට යන අයත් ඉන්නවා ඒ අතර.

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත ...ඒ වගේ සිදුවීමක් නිසා ලියවුනු අදහසක් ..

    ReplyDelete