Friday, February 25, 2011

මඟතොට විත්ති.. ..


හැමදාම යනෙන මඟ
දකින පිං පෙට්ටියට
දිව ගොසින් තුති පඬුරු
දමයි මතු දියුණුවට ..

මාරු නැහැ බහිනකොට
ඉල්ල ගන්නයි කියන
වචන පමණයි විටක
නොමැත ඉතිරිය අතට ...

ඉතිරි දිය යුතු කාසි
පිං පෙට්ටියට දැමුනා වත්ද ??

5 comments:

  1. හෙහ් හෙහ් හේ......
    සිරා කථාව මේක නම්........... :D

    ReplyDelete
  2. :D
    රුපියලක් හිඟ වුවිට
    නැත ඉඩක් කිසිවෙකුට
    ඉතිරිය නම් බොහොම විට
    නැත එන්නේ අප අතට

    ReplyDelete
  3. වැඩේ කියන්නේ සමහර උන් අතේ ඉතුරු තියාගෙන පස්සේ දෙන්නම් කියනවනේ

    ReplyDelete
  4. meka nam eththama eththa .. :D

    "Saduni"

    ReplyDelete
  5. මටත් ගොඩක් වෙලා තියෙන දෙයක් තමයි ඕක ... :D

    ReplyDelete