Friday, February 4, 2011

මමත් එන්න ද ??

බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ කියල හිතේ තිබ්බ අදහසක් ක්‍රියාත්මක කරන්න පොඩියට ගත්ත වෑයමක මුල්ම ප්‍රථිඵලය තමයි මේ. තවම මම බ්ලොග් කෙරුවාවට අලුත් ( අලුත් කීවෙ අලුත්ම අලුත්).

මගේ හිතේ තදබල විදියට අශාවන් දෙකක් තියනව.
1. කියවන්න - ඒ අශාව සංසිඳුවා  ගන්න පොත් විතරක් නෙවෙයි බ්ලොග් පවා කියවනව.

2.ලියන්න - අහුවෙන හැම හිස් කොල කෑල්ලකම හිතට එන එව ලියනව.පස්සෙ වෙලාවක කියවනව, සමහර ඒව කියවනකොට හිතෙනව කවුද අප්ප මේව ලිව්වෙ ෂහ් හොඳට ලියලා තියනවනේ කියල, සමහර ඒව කියවනකොට හිතෙනව් ඇයි මේක ලිව්වෙ කියල.
                            ඒ වගේම ලොකු උනාම :) පොතක් ලියන්න කියල හිතාගෙන ලියනවා, හපොයි ඒකට මං තවම පුංචි වැඩී ( වයසින් කෙසේ වෙතත් අදහස් වලින්). ඉතින් එකට පෙරහුරුවක් විදියට බ්ලොග් ලියන එකත් ලොකු පිටුවහලක් වෙවී කියල හිතනව..

ඔන්න ඔහොම හිතාගෙන තමයි මම නොහොත් iRaMaLa  බ්ලොග් කලාවට ලාවට වගේ පිවිසෙන්නේ..
:) :)

9 comments:

  1. Woooooooooow. Congrate akkiya... digatama liyanna. Blog ake template aka maru kalothnam hondyi wage...

    ReplyDelete
  2. එල එල...දිගටම ලියන්න......
    Word Verification අයින් කරොත් කොමෙන්ට් කරන්න පහසු වෙයි.......
    ජය!!!

    ReplyDelete
  3. godaak poth kiyawanna.....awata dewalata ehum kan denna .... thorala beralaa harayak ethi de liyanna ... :)

    ReplyDelete
  4. බොහොමත්ම තුති හැමෝටම...

    ReplyDelete
  5. බලමු ලියන ඒවා කියවලම කොහොමද කියලා
    සාදරයෙන් පිළිගන්නවා!!!!

    ReplyDelete
  6. බොහොමත්ම ස්තූතියි..

    ReplyDelete
  7. බොහොම සතුටුයි මුතු :D

    ReplyDelete
  8. බොහොම ස්තූතියි... :D

    ReplyDelete