Wednesday, October 25, 2017

විටින් විට....

විදුලි සැර එළි
විහිද විහිදා 
විටින් විට එයි
කළු කරන් ..

පොද එකින් එක
වැටී නොනැවතී
මහා වැස්සක්
වෙයි සැනින්...

වහින වැස්සේ
ගොරව ගොරවා
නිමාවක් නැහැ
දින ගණන් ....

No comments:

Post a Comment