Monday, August 22, 2011

හුදෙකලාව ..

















පුර හඳක් පාළුවෙන්
තරු නැතිව ආකහේ
සුදු සේල් තිර ඉරා
බලා හිඳ තුන්යමේ
නිහඬවම බැස ගියා
කවි ලියා විල් තෙරේ ..

2 comments:

  1. ඔක්කොම හරි ලස්සනයි මුතූ..
    තව ලියන්න...

    ReplyDelete
  2. බොහොම ස්තූතියි යාළු ... ඔයලගෙ අදහස් මට ගොඩක් වටිනව...

    ReplyDelete