Monday, July 4, 2011

කඳුළු පෙණ ........














සුළං දිය රැල් බදා
ගෙනත් ගොඩ බිම කරා
ගල් බැම්මේ අත අරියි
කඳුළු පෙණ විසුරුවා ..

නුඹත් ඒ සුළඟමයි
මතක දිය රැල් ගෙනැත්
හද ඉවුරෙ හප්පවා
දෙනෙත් කඳුලින් තෙමයි ..

3 comments:

  1. (කෙල්ලෙක් නෙද මොකද නාකි ව්දිහට බොලොග් එක තියෙන්නේ------ joke )කව් සිතුව්ලි හොදයි තවත් ලස්සනට දාන්න සුබ අනාගතයක් ඔබට

    ReplyDelete
  2. කෙල්ලෙක් උනත් ඉතින් නාකි වෙනවනෙ ... :D, බ්ලොග් එකේ පෙනුමට වඩා අදහස් තමයි අනීත් අය බලන්න ඔනේ .. (as you )

    බොහොම ස්තූතියි යාලු .. මේ අදහස් මට හයියක් ඉදිරියට ..

    ReplyDelete
  3. තවම නුඹ දැක නැතිද
    ඒ කඳුළු රැල්ලේ වෙලී
    සුළං රැල්ලත් සමඟ නඟනා
    සිනා රැල් තාවුල්ලේ .....

    ReplyDelete