Sunday, July 3, 2011

එනතුරා........

























එකම එක දවසකට
නුඹ ඇවිත් යනවාද
පෙර දවස හමුවූ
ඒ ඇහැළ ගහ යටට ...

කහ පාට මල් පොකුරු
පෙති සුළඟේ සල සලා
තවත් ඇති මඟ බලන්
අපි යළිත් එනතුරා ...

1 comment:

  1. ඇහල මල් හැඩ කරන
    වැව් තාවුල්ල තාමත්
    දැක ගන්න වරම් නැති
    මට ඒ වගෙමද කියන් ...

    ReplyDelete