Saturday, May 21, 2011

බෝ දුරයි ....

















හද අඳුර සෝ බරයි
දිවිය හරි අපුලයි
විඩාවෙන් වෙලෙන සද
ආදරෙත් බෝ දුරයි ....

7 comments:

  1. "හෙනම චාටර් හලෝ"
    මෙච්චර ලස්සන හදවතක් ඇත්තෙක්ට ආදරය අහිමි නම්
    ඒක හෙනම චාට්‍ර් දෙයක් සහෝ...
    නෑ නෑ හොදම හරිය පස්සටලුනෙ???
    නුබේ කෙනා අනාගතයෙදි හම්බ වෙවි.....

    ReplyDelete
  2. විඩාපත් කරන්නේ බලාපොරොත්තු විසිනුයි. ආදරය බලාපොරොත්තු, ආශාවන්ගෙන් තොරයි නම් දුරක නෙවෙයි.

    ReplyDelete
  3. බලාන්,
    ජීවිතේ හරි දිගයි
    ආදරෙත් ලඟ පහල නැති වුනොත්
    මේ ගමන සමබර නොවෙයි ....

    ReplyDelete
  4. @යසියා - හපොයි ...
    @``` Outsider``` - හරියටම හරි සහෝ .
    @සින්දු - ජීවිතේ සමබර අය අඩුයි. ...

    ReplyDelete
  5. හපොයි හපොයි කියන්නෙ මොකද????

    ReplyDelete
  6. හපොයි කිව්වා නෙවෙයි කියවුනා ...

    ReplyDelete
  7. ඒ මොකද අප්පේ ඒ????

    ReplyDelete