Tuesday, March 29, 2011

අහිංසක කුමාරි ...
















අහිංසක හදවතට
දිනෙන් දින විඩා දී
ටිකෙන් ටික තරු ඇවිත්
ඇගෙ ලොවම දවාවි
අඳුරු වූ ඇගෙ ලොවට
එළිය සේ ලඟාවී
දවන සැටි පුදුමයකි
අහිංසක කුමාරි ...

2 comments:

  1. මල් කැකුළ සිප ගන්න මලක් වී හිනැහෙන්න
    අඩ සදට ඉඩ දෙන්න පුර සදක් වී එන්න
    කණ මැදිරි රළියකට තරු කියා රැවටෙන්න
    සබද දැන් ඉඩක් නෑ, ඉතින් නාඩා ඉන්න

    ReplyDelete
  2. දිලෙන්නට තරු තියා, කණමැදිරි එලි නැතේ
    ඉතින් මා නොරැවටෙමි මින් මතුත් කිසි දිනේ ..

    ReplyDelete