iRaMaLa
DeCiDe WiTH YouR HeaRT & MiND ...
Thursday, November 17, 2011
පළිඟු පිනි ...
බිංදු පිනි දිය
පලිඟු කැට ලෙස
මලක පෙති අග
දිලිසුනා ..
දැනුනු සීතල
සිසිගේ කිරණෙහි
හිරුගේ තුරුලේ
අමතක උනා ..
උනුසුමට මත්වී
හිරුට පෙම් බැඳි
පුංචි පිනි බිඳ
මියැදුනා ...
1 comment:
....ජනියා....
2/3/12, 12:35 AM
ඇත්ත ඇත්ත... නියම කවි ටිකක්
ඇත්ත ඇත්ත... නියම කවි ටිකක්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත ඇත්ත... නියම කවි ටිකක්
ReplyDeleteඇත්ත ඇත්ත... නියම කවි ටිකක්